YouTube ළමයින්ට ආරක්ෂිතද? Algorithm එකේ සැඟවුණු බලපෑම
දරුවන්ගේ YouTube භාවිතය ආරක්ෂිතව පාලනය කරන්න YouTube අද දරුවන්ගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව තිබේ. එය ඉගෙනීම, විනෝදය සහ නව දැනුම ලබාගැනීම සඳහා ඉතා පහසු වේදිකාවක්. එහෙත්, දරුවන්ගේ YouTube භාවිතයේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම අද අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. විශේෂයෙන්ම විදේශයේ සිටින මව්පියන් සඳහා, දුරින් සිටින අතරම දරුවන්ගේ digital පරිසරය නිසි ලෙස මඟ […]